මැටි ගඩොල් නිශ්පාදන යන්ත්‍රය
(multipurpose brick machine)
ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට.
නිමාලී අශීර්වාද තවත් අනගි නිපැයුමක්.
♦ හඳුන්වාදිමේ මිල රු: 175,000 (කොන්දේසි සහිතයි)
♦ නිශ්පාදන හැකියාව
9 x 6 x 4 (ලොකු ගඩොල්) = දිනකට 2,000 පමන.
9 x 4 x 2 (ඉන්ජිනේරු ගඩොල්) = දිනකට 5,000 පමන.
8 x 4 x 2 (කුඩා ගඩොල්) = දිනකට 8,000 පමන.
♦ අවශ්‍ය ශ්‍රමිකයන් ගණන 2කි.
යන්ත්‍රය සේදීම, පිරිසිඳු කිරීම සඳහා ප්‍රේෂර් ගන් එකක් නොමිලේ...